
Full Article: මුදේ අලියා.... අලි මඩුවා අලි අමාරුවක වැටෙන ලකුණු!!!!!!
On World Manta Day 2025, Weekend Mawbima journalist Miss Savani Sheshadi held a timely discussion with environmental law expert Dr. Jagath Gunawardana and our co-founder, Buddhi Maheshika Pathirana. The conversation focused on raising public awareness about the urgent need to safeguard manta rays and their close relatives. Reaching a wide readership across Sri Lanka, the discussion highlighted both the pressing challenges and the future directions for conservation. This initiative highlights the growing importance of strengthening protection measures to ensure the survival of these vital species.This year’s theme, The Power of Protection, highlights the urgent need for stronger safeguards.මුදේ අලියා.... අලි මඩුවා අලි අමාරුවක වැටෙන ලකුණු!!!!!!ලෝක අලි මඩුවන් ගේ දිනය 2025 සැත්තැම්බර් 17මෙම වසරේ තේමාව වන්නේ, ආරක්ෂාවේ බලය, ශක්තිමත් ආරක්ෂණ ක්‍රම සඳහා හදිසි අවශ්‍යතාවය ඉස්මතු කිරීමයි.මව්බිම මාධ්‍යවේදිනියක් වන සවනි ශේශාදි මෙනවිය අචාර්ය ජගත් ගුණවර්ධන මහතා සහ අපගේ සම-නිර්මාතෘ Buddhi Maheshika Pathirana මහත්මිය සමග පැවත්වු සාකච්ඡාවක ඇසුරිනි.