16 Jun
16Jun

Ocean Rosy wishes to share the happiest news with shark lovers. Yes, at the 19th Conference of the Parties (COP 19) of the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora (CITES), many parties voted in favour of listing 54 species in the requiem shark family under CITES Appendix II. Many requiem sharks are highly migratory and live-bearing sharks found primarily in warm tropical seas. There are, however, numerous records indicating that several requiem shark species occasionally entered brackish and freshwater ecosystems (Eg-Bull sharks in Manik River). The requiem shark family includes the most harvested species by the Sri Lankan fishers, silky and blue sharks; also, the oceanic white tip shark which is prohibited to catch as per the Fisheries Regulation. This is a timely move by COP 19 since requiem sharks account for more than 50% of the global shark fin trade and almost 70% of the species in this family are threatened with extinction.

ඕෂන් රෝසිට අවශ්‍ය උනා සතුටු දායක පුවතක් මෝරුන් හට ආදරය කරන කට්ටියත් එක්ක බෙදා ගන්න. ඔව්, වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වන සත්ත්ව හා වෘක්ෂලතා විශේෂවල (CITES) ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සම්මුතියේ පාර්ශවයන්ගේ 19 වැනි සමුළුවේදී (COP 19) බොහෝ පාර්ශවයන් CITES උපග්‍රන්ථය II යටතේ requiem මෝර පවුලේ විශේෂ 54 ක් ලැයිස්තුගත කිරීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත. බොහෝ requiem මෝරුන් දිගු සංක්‍රමණික චර්යාවක් පෙන්නුම් කරන අතර සජීවී පැටවුන් බිහි කරයි. මෙම මෝරුන් බොහෝ විට උණුසුම් නිවර්තන මුහුදේ සොයාගත හැකි නමුත් ඇතැම් විශේෂ වරින්  වර කිවුල් සහ මිරිදිය පරිසර පද්ධතිවලට ඇතුළු වූ බවට වාර්තා සදහන් කරයි (උදා- මැණික් ගඟේ බුල් මෝරුන්). ශ්‍රී ලාංකික ධීවරයින් විසින් වැඩි වශයෙන් අල්ලනු ලබන බල සහ සිනී මෝරුන්ද requiem පවුලට අයත් වේ. ජාත්‍යන්තර මෝර වරල් වෙළඳාමෙන් 50% කට වඩා වැඩි ප්‍රමාණයක් requiem මෝරුන් වන අතර requiem පවුලේ විශේෂවලින් 70% ක් පමණ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බැවින් COP 19 විසින් ගත් පියවර කාලෝචිතය.

Comments
* The email will not be published on the website.