21 Feb
21Feb

A bottom gillnet fisher caught and brought this juvenile (Carcharhinus melanopterus) to market. (500g is Rs 1200). The most tragic aspect is that many consumers prefer to purchase juvenile shark species because they believe it is beneficial to breastfeeding and pregnant mothers. Additionally, consumers in Sri lanka prefer requiem shark species over the other shark groups as they believe the meat of requiem sharks may enhance lactate production. However, there is no scientific evidence to support this claim.

ඉහත රූපයේ සිටින 𝑪𝒂𝒓𝒄𝒉𝒂𝒓𝒉𝒊𝒏𝒖𝒔 𝒎𝒆𝒍𝒂𝒏𝒐𝒑𝒕𝒆𝒓𝒖𝒔 එහෙමත් නැත්තම් ධීවරයන් විසින් සිංහලෙන් "බා කළුවා" යන නමින් හදුන්වන ලබන තවමත් ලිංගික පරිණතියට පත්නොවූ මෙම පැටවා "පොලවේ දැල්" (පත්ලේ එලන කරමල් දැල්) ධීවර පන්න ක්‍රමයෙන් අල්ලා ගත් අතර, ග්‍රෑම් 500 ක් සදහා රුපියල් 1200 ක මිලක් නියම විය.  වඩාත්ම දුක්මුසු කාරණය වනුයේ, requiem පවුලට අයිති වන මෙම මෝරුන් අනුභව කිරීමෙන් කිරි දෙන සහ ගර්භනී මව්වරුන්ගේ කිරිවල ඇති ලැක්ටේට් නිෂ්පාදනය වැඩි වේ යැයි යන මතයක් ඇතැම් පාරිභෝගිකයන් අතර පැවතීමය. නමුත් එය විද්‍යාත්මකව තවමත් හරියාකාරව ඔප්පු කර නොමැත

Comments
* The email will not be published on the website.